සංවර්ධන ව්‍යාපෘති - 2018

අඅ

ව්‍යාපෘතියේ නම

ව්‍යාපෘති සංඛ්‍යාව

අධීක්ෂණය

ප්‍රතිපාදිත මුදල(රු)

01

විමධ්‍යගත මූලධන අයවැය වැඩසටහන

66   

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය        

5,858,000.00

02

ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන

31

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

23,200,000.00

03

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන

04

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

2,000,000.00

04

ග්‍රාමීය ක්‍රිඩාපිටි සංවර්ධන වැඩසටහන

03

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

3782681.60

05

සංහිඳියා ප්‍රවර්ධනය පිණිස සංවර්ධන සහය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ වැඩසටහන

01

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

856213.56

06

"සුඛිත පුරවර" කුඩා නගර සංවර්ධන වැඩසටහන

01

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

1767090.00

07

පුරාණ  විහාරස්ථාන ප්‍රතිස්ථාපනය හා ප්‍රතිසංස්කරණය කිරිමේ වැඩසටහන

01

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

800000.00

08

පුණ්‍යග්‍රාම වැඩසටහන

02

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

450,000.00

09 ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරිමේ වැඩසටහන 01 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 500,000.00
10 ඌණ සංවර්ධිත විහාරස්ථාන වැඩි දියුණු කිරිමේ  වැඩසටහන 13 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 3900,000.00
11 ඌණ සංවර්ධිත දහම් පාසල් ප්‍රති සංවර්ධනය කිරීම වැඩසටහන 08 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 1,400,000.00
12 අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන 01 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 530,000.00

එකතුව

45,043,985.16

සංවර්ධන ව්‍යාපෘති - 2017

අඅ

ව්‍යාපෘතියේ නම

ව්‍යාපෘති සංඛ්‍යාව

අධීක්ෂණය

ප්‍රතිපාදිත මුදල(රු)

01

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය       

91     

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය        

37,000,000.00

02

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය(විශේෂ)

10

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

13,000,000.00

03

විමධ්‍යගත මූලධන අයවැය වැඩසටහන

52

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

9,000,400.00

04

ග්‍රාමීය ක්‍රිඩාපිටි සංවර්ධන වැඩසටහන

02

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

2,855,757.10

05

පන්සල් හා දහම්පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන

05

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

2,850,000.00

06

ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන

02

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

600,000.00

07

මුස්ලිම් පල්ලි හා සංස්කෘතික මධ්‍යස්ථාන සංවර්ධන වැඩසටහන

01

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

200,000.00

08

පලාත් ආයෝජන වැඩසටහන

56

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

3,495,120.00

එකතුව

69,001,277.10

පුවත් සහ සිදුවීම්

Scroll To Top