සංවර්ධන ව්‍යාපෘති - 2018
විමධ්‍යගත මූලධන අයවැය ව්‍යාපෘති - 2018
|
අ.අ |
ගරු මන්ත්‍රීතුමා/ මන්ත්‍රීතුමිය |
ව්‍යාපෘතිය |
ග්‍රා.නි.කොට්ඨාසය |
මුදල(රු.) |
|
1 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංජන් අබේසිංහ මැතිතුමා |
නැකැත්ත පළිහ වැව පැරණි ගම්සභා පාරේ කොන්ක්‍රීට් කර ඇති කොටසේ සරත් මුතුකුඩ මහතාගේ නිවස දෙසට කොන්ක්‍රීට් කිරීම සදහා |
නැකැත්ත |
200,000.00 |
|
2 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංජන් අබේසිංහ මැතිතුමා |
කඩවරමුල්ල ගලපාමුල සිට රූපිකා නිවස දෙසට පාරේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම සදහා |
උස්සාව |
400,000.00 |
|
3 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංජන් අබේසිංහ මැතිතුමා |
පොල්කටුව දඹහැර මිල්ටන් වීරසේකර මහතාගේ නිවස ඉදිරි පිට පාර කොන්ක්‍රීට් කිරීම සදහා |
පොල්කටුව |
475,000.00 |
|
4 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.බී. ඒකනායක මැතිතුමා |
මැල්සිරිපුර බන්ඩිපොල ග්‍රාම නිලධාරී වසමේ බුදු පිළිමය අසලින් ඇති ප්‍රවේශ මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරිම |
බණ්ඩිපොල |
200,000.00 |
|
5 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
තලහින්න පාලම අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.. |
දෙහෙල්ගමුව |
200,000.00 |
|
6 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
රා ගෙදර හුණුගල්හින්න අඵත් නිවාස මාර්ගය තැලවිල්ල ඉදිකිරීම |
රාගෙදර |
50,000.00 |
|
7 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
සියඹලාවැහැර කටුමැටියාව කෘෂි මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
සියඹලාවැහැර |
200,000.00 |
|
8 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මැතිතුමා |
අඹන්පොල තිළිනගම දෙවන අදියර මාර්ග පද්ධිය බොරඵ දැමීම.(ඥාණවතීප්රනාන්දු මහත්මියගේ නිවස අසල සිට) |
අඹන්පොල |
200,000.00 |
|
9 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංජන් අබේසිංහ මැතිතුමා |
කඩවරමුල්ල ගුනසේන මහතා ගේ නිවස අසල පාර කොන්ක්‍රීට් කිරීම සදහා. |
උස්සාව |
425,000.00 |
|
10 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
නෙල්ලිය 27 ඇල ප්‍රදේශයේ ඉදිකර ඇති ළිද මගින් පොදු ජල අවශ්‍යතාවය සදහා (පානීය ජලය නොවේ ජල මෝටරය ජල ටැංකිය හා අනිකුත් උපාංග ලබා දීම. |
කටුපොත |
200,000.00 |
|
11 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි තිලක් මාරපන මැතිතුමා |
කුඹුක්වැව .436 ගනේගොඩ සියපත එකමුතු රණවිරු සංවිධානයේ ප්‍රජා ශාලාව සදහා ආරක්ෂිත දැලක් ඉදි කිරීම. |
ගනේගොඩ |
100,000.00 |
|
12 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංජන් අබේසිංහ මැතිතුමා |
ගල්පොකුණ ශ්රීමහින්දාරාම විහාරස්ථානයේ පුතිසංස්කරණ කටයුතු සදහා |
නෙල්ලිය |
100,000.00 |
|
13 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංජන් අබේසිංහ මැතිතුමා |
ගුරුස්ස අභිනවාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ වැඩ සදහා |
ගුරුස්ස |
200,000.00 |
|
14 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මැතිතුමා |
පේද්දව විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල අඵත් වැඩියාව |
පේද්දව |
50,000.00 |
|
15 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
පහලවල්පොල එකමුතු මරණාධාර සමිතියේ ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා |
ඉපලව |
200,000.00 |
|
16 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
රජසිරිල ප්‍රජා ශාලාව ඉදිකිරීම |
බක්මීගොල්ල |
200,000.00 |
|
17 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
ගල්මුල්ල විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා . |
සියඹලාවැහැර |
200,000.00 |
|
18 |
aගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
නාමල්ලංග විහාරස්තානයේ ඉදිකිරිම සදහා |
කහටවෙල |
200,000.00 |
|
19 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
දඵක්වත්ත විහාරස්ථානයේ ඉදිකිරිම සදහා |
නෑඹිලිකුඹුර |
50,000.00 |
|
20 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
පොල්කටුව විහාරස්ථානයේ ඉදිකිරිම සදහා |
පොල්කටුව |
50,000.00 |
|
21 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
දඹහැර විහාරස්ථානයේ ඉදිකිරිම සදහා |
පොල්කටුව |
50,000.00 |
|
22 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
පන්ලියද්ද විහාරස්ථානයේ ඉදිකිරිම සදහා |
පන්ලියද්ද |
50,000.00 |
|
23 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
කදුළව මැදිරිය විහාරස්ථ පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා |
කදුලව |
50,000.00 |
|
24 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
පොල්ගොල්ල දේවපාල විද්‍යාලයේ ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා |
පොල්ගොල්ල |
200,000.00 |
|
25 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා |
කිරිබමුණ ශ්‍රී ශෛලතලාරාම මහා විහාරයේ සංඝාවාසය ඉදි කිරීමට ද්‍රව්‍යාධාර ලබා දීම.(ඉදිකිරීමෙන් පසු ගෙවීම සදහා.) |
කිරිබමුණ |
30,000.00 |
|
26 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
ඉබ්බාගමුව මෙත්තාරාම විහාරස්ථානයේ ඉදිකිරිම සදහා. . |
ඉබ්බාගමුව |
200,000.00 |
|
27 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංජන් අබේසිංහ මැතිතුමා |
පැලකුඹුර ඉබ්බාගමුව සුහද අවමංගල්‍යාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු සදහා |
කදුලව |
30,000.00 |
|
28 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංජන් අබේසිංහ මැතිතුමා |
දොඵව කුඹුක්වැව ශ්‍රී සරනංකර අවමංගල්‍යාධාර සමිතියටඇදි සහිත ප්ලාස්ටික් පුටු සදහා |
දොළුව |
30,000.00 |
|
29 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංජන් අබේසිංහ මැතිතුමා |
ව/ඉ රංකිරිමඩ විද්‍යාලයට ශබ්ධ වාහිනී යන්ත්‍රයක් සදහා |
දොළුව |
30000.00 |
|
30 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංජන් අබේසිංහ මැතිතුමා |
කිරිදිගල්ල ශ්‍රී රථනජෝති දහම් පාසලට වානේ අල්මාරියක් සහ පුටු සදහා |
කිරිදිගල්ල |
25000.00 |
|
31 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංජන් අබේසිංහ මැතිතුමා |
ගොකරැල්ල රාජචේතියාරාමයේ පුස්තකාලයට වානේ අල්මාරියක් සදහා |
මැදගෙදර |
35000.00 |
|
32 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.බී. ඒකනායක මැතිතුමා |
දිරිජය පුර ප්‍රජාමූල සුභසාධක සමිතියට බුපේ කට්ටලයක් හා පිගන් මිලදී ගැනීමට |
පන්ලියද්ද |
58000.00 |
|
33 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා |
කන්දෙගෙදර සුහද එක්සත් මරණාධාර සමිතියට රෙදි හට් එකක් ලබා දීම |
කන්දෙගෙදර |
25000.00 |
|
34 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා |
නම් කරන ලද ස්වේච්ජා සංවිධාන සහ ළදරු පාසැල් සදහා උපකරණ ලබා දීම |
*** |
120000.00 |
|
35 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.බී. ඒකනායක මැතිතුමා |
ලේනව එක්සත් සුචරිතෝදය අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබා ගැනීම සදහා |
ලේනව |
20000.00 |
|
36 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.බී. ඒකනායක මැතිතුමා |
හිරියාල නැකැත්ත දිමුතු පෙර පාසල සදහා පුටු ලබා දිම. |
නැකැත්ත |
20000.00 |
|
37 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මැතිතුමා |
ව/ඉ රංකිරිමඩ විද්‍යාලයට පුස්තකාල අල්මාරියක් ලබා ගැනීම |
දොළුව |
15000.00 |
|
38 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මැතිතුමා |
ගොකරැල්ල මෛත්‍රී වැඩිහිටි සමිතියට පුටු ලබා දීම. |
ඉහල ගොකරැල්ල |
15000.00 |
|
39 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මැතිතුමා |
සමගි සුභසාධක සමිතිය කුකුරුමහන බුපේ සෙට් එකක් ලබා ගැනීම |
දෙහෙල්ගමුව |
65000.00 |
|
40 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මැතිතුමා |
තලහින්න පුබුදු සුභ සාධක සමිතියට පුටු ලබා දීම. |
මුරුතව |
25000.00 |
|
41 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මැතිතුමා |
ගනේගොඩ එක්සත් අවමංගල්‍යාධාර සමිතියට වී.අයි.පී.හට් එකක් ලබා ගැනීම-කුඹුත්වැව |
ගෙනේගොඩ |
65000.00 |
|
42 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මැතිතුමා |
දෙහෙල්ගමුව ප්‍රාර්ථනා දිරිය වනිතා සංවිධානයට බුපේ සෙට් එකක් ලබා ගැනීම |
දෙහෙල්ගමුව |
25000.00 |
|
43 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මැතිතුමා |
ගොකරැල්ල ගොඩගම සමගි අවමංගල්‍යාධාර හා සුභ සාධක සමිතියට වී.අයි.පී.හට් එකක් ලබා ගැනීම- |
ගොඩගම |
50000.00 |
|
44 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි තාරානාත් බස්නායක මැතිතුමා |
අඹන්පොල ශ්‍රී පැරකුම් ගොවි සංවිධානයට පුටු මිලදී ගැනීම සදහා |
අඹන්පොල |
30000.00 |
|
45 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි තාරානාත් බස්නායක මැතිතුමා |
කහටවෙල සමගි අවමංගල්‍යාධාර සමිතියට තණකොල කපන යන්ත්‍රයක් මිල දී ගැනීම සදහා |
කහටවෙල |
15000.00 |
|
46 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි තාරානාත් බස්නායක මැතිතුමා |
ගොඩරත්මලේ ළහිරු පෙර පාසලට සෙල්ලම් උපකරණ මිලදී ගැනීම සදහා |
ගොඩරත්මලේ |
20000.00 |
|
47 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි තාරානාත් බස්නායක මැතිතුමා |
මැදගම්පල එක්සත් මරණාධාර සමිතියට පුටු ලබා ගැනීම සදහා |
මැදගම්පොල |
30000.00 |
|
48 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි තාරානාත් බස්නායක මැතිතුමා |
අලියාමඩ මරණාධාර සමිතියට තණකොල කපන යන්ත්‍රයක් මිල දී ගැනීම සදහා |
ගොඩගම |
15000.00 |
|
49 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි තාරානාත් බස්නායක මැතිතුමා |
පුබුදු අවමංගල්‍යාධාර සමිතියට පිගන් හා ඉවුම් පිහුම් කට්ටලයක් ලබා ගැනීම සදහා |
කහටවෙල |
30000.00 |
|
50 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි තාරානාත් බස්නායක මැතිතුමා |
සුහද එක්සත් ගොවි සංවිධානය සදහා තණකොල කපන යන්ත්‍රයක් මිල දී ගැනීම සදහා |
කන්දෙගෙදර |
15000.00 |
|
51 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි තාරානාත් බස්නායක මැතිතුමා |
ලේනව එකමුතු කාන්තා සංසදයට පුටු මිලදී ගැනීම සදහා |
ලේනව |
30000.00 |
|
52 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි තාරානාත් බස්නායක මැතිතුමා |
ලේනව විද්‍යාලයට ගුරු මේසයක් හා පුටුවක් මිල ගැනීම සදහා |
ලේනව |
15000.00 |
|
53 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි තාරානාත් බස්නායක මැතිතුමා |
උඩකැන්දවල කණිෂ්ඪ විද්‍යාලයේ චිත්‍ර කාමරයටඋපකරණ මිලදී ගැනීම සදහා |
කැන්දවල |
20000.00 |
|
54 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මැතිතුමා |
කළගස්වැව එකමුතු සුභසාධක සමිතියට බුපේ සෙට් එකක් ලබා ගැනීම |
ඉබ්බාගමුව |
15000.00 |
|
55 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මැතිතුමා |
තෝරාගත් ලියාපදිංචි සමිති සදහා උපකරණ ලබා දීම |
** |
75000.00 |
|
56 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා |
හිපව්ව බෝසත් දිරිය වනිතා සංවිධානයට පුටු ලබා දීම.. |
හිපව්ව |
25000.00 |
|
57 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා |
හිපව්ව මලියදේව සුභ සාධක සමිතියට පුටු ලබා දීම. |
හිපව්ව |
25000.00 |
|
58 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා |
වැවලගම ආශිර්වාද මරණාධාර සමිතියට පුටු ලබා දීම. |
වෑවලගම |
25000.00 |
|
59 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා |
වැවලගම එක්සත් සිරිසඝබෝ මරණාධාර සමිතියට පුටු ලබා දීම. |
වෑවලගම |
25000.00 |
|
60 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
ලියාපදිංචි සමිති ප්‍රජාමූල සංවිධාන සදහා උපකරණ ලබා දීම. |
** |
50000.00 |
|
61 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමා |
මැදගම්පල සුහද එක්සත් මරණාධාර සමිතිය සදහා ශබ්ධ විකාශන යන්ත්‍රයක් ලබා දීම සදහා. |
මැදගම්පොල |
50000.00 |
|
62 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමා |
ඉබ්බාගමුව ප්‍රා/ලේ/කො හදුනාගත් ස්වේච්ජා සංවිධාන සහ ලියාපදිංචි ආයතන සදහා උපකරණ ලබා දීම. |
** |
50000.00 |
|
63 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මැතිතුමා |
සමගි සුභසාධක සමිතිය කුකුරුමහන බුපේ සෙට් එකක් ලබා ගැනීම |
දෙහෙල්ගමුව |
40000.00 |
|
64 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා |
ඉබ්බාගමුව ප්‍රා/ලේ/කො ලියාපදිංචි ස්වේච්ජා සමිති සදහා භාණ්ඩ හා උපකරණ ලබා දීම |
** |
50000.00 |
|
65 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංජන් අබේසිංහ මැතිතුමා |
මුඩුගල සමාධී සුභ සාධක සමිතියට වානේ අල්මාරියක් සහ ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම. |
උස්සාව |
25000.00 |
|
66 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මැතිතුමා |
ලියාපදිංචි සමිති ප්‍රජාමූල සංවිධාන සදහා උපකරණ ලබා දීම. |
** |
50000.00 |
|
එකතුව |
5,858,000.00 |
|||
ගම්පෙරලිය ව්‍යාපෘති - 2018
| අඅ | ව්‍යාපෘතියේ නම් | ග්‍රාම නිලධාරී කොට්ඨාසය | මුදල(රු) |
| 1 | වාගොල්ලවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය | තම්මිට | 1,000,000.00 |
| 2 | පාන්ගොල්ල කරගහපිටිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | තල්ගොඩපිටිය | 2,000,000.00 |
| 3 | ඉපලව කනත්ත දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | ඉපලව | 1,000,000.00 |
| 4 | හිද්දන ගම මැද මාරගය ප්‍රතිසංස්කරණය කිරීම | හිද්දන | 1,000,000.00 |
| 5 | රත්තරන් හන්දිය සිට කුරුදු අල්ලිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය | නීරම්මුල්ල | 1,000,000.00 |
| 6 | කිරිබමුණ දේවාල මාර්ගය ප්‍රතිසංස්කරණය | කිරිබමුණ | 1,000,000.00 |
| 7 | කැප්පිටිය හන්දියේ ඉහල මාරගය ප්‍රතිසංස්කරණය | පුදුක්කුලම | 1,000,000.00 |
| 8 | දර්ශන ලී මෝලේ සිට කන්දෙගෙදර ගම මැද දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය | කන්දෙගෙදර | 1,000,000.00 |
| 9 | කලගස්වැව මැද මාර්ගය ප්‍රතිසංස්කරණය | ඉබ්බාගමුව | 1,000,000.00 |
| 10 | හැවන්තැන්න කොලනියේ කනත්ත පහල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | පන්ලියද්ද | 1,000,000.00 |
| 11 | මානපාය පන්සල අසල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | මානපාය | 1,000,000.00 |
| 12 | වෑවලගම ඇනිකට පාර ප්‍රතිසංස්කරණය කිරීම | වෑවලගම | 1,000,000.00 |
| 13 | පන්නල කනත්ත මාර්ගයේ දයාරත්න මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | පන්නල | 1,000,000.00 |
| 14 | මුදුන්දූව කුඩා පල්ලිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | හේනෙගෙදර | 1,000,000.00 |
| 15 | පුවක්කොටුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | කැන්දවල | 1,000,000.00 |
| 16 | දිග්ගලවත්ත දේවාල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | දිග්ගලවත්ත | 1,000,000.00 |
| 17 | බෝගමුවේ සිට අනෝදාව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | බෝගමුව | 1,000,000.00 |
| 18 | මීගොල්ල වෙලදසැල ලග සිට සේවාපියස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | පෙරියකඩු නැලව | 1,000,000.00 |
| 19 | කදුලව මැදිරිය පුරාණ රජමහා විහාරය | කදුලව | 300,000.00 |
| 20 | චූලකලෙන විහාරස්ථානය | පේද්දව | 300,000.00 |
| 21 | පුෂ්පාරාම විහාරස්ථානය | නෙල්ලිය | 300,000.00 |
| 22 | ශ්‍රි විමලාර පුරාණ විහාරස්ථානය | හිද්දන | 400,000.00 |
| 23 | ශ්‍රී ධර්මරක්ෂිත පිරිවෙන විාරස්ථානය | තම්මිට | 300,000.00 |
| 24 | මඩිගේ දේතිළිඅංග පල්ලිය | මඩිගේ දේතිළිඅංගය | 300,000.00 |
| 25 | නෑඹිළිකුඹුර ගල්විහාරය | නෑඹිළිකුඹුර | 300,000.00 |
| 26 | සුධර්මාරාම විහාරස්ථානය | පෙරියකඩු නැලව | 400,000.00 |
| 27 | බක්මීගොල්ල ක්‍රිස්තියානි පල්ලිය | බක්මීගොල්ල | 300,000.00 |
| 28 | ගල්කැටිගම විහාරස්ථානය | පන්නල | 300,000.00 |
| 29 | ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය | පන්ලියද්ද | 300,000.00 |
| 30 | අභිනවාරාම විහාරස්ථානය | ගුරුස්ස | 300,000.00 |
| 31 | ගල්මුල්ල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය | සියඹලාවැහැර | 400,000.00 |
| එකතුව | 23,200,000.00 | ||
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ ව්‍යාපෘති - 2018
| අඅ | ව්‍යාපෘතියේ නම් | ග්‍රාම නිලධාරී කොට්ඨාසය | මුදල(රු) |
| 1 | වැරැල්ල කුඩාවැව මාර්ගයේ පැති බැම්ම ඉදිකිරීම | 500,000.00 | |
| 2 | පරණගම්පිටිය කනත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය. | 500,000.00 | |
| 3 | හයිවේ සිටි වත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය | 500,000.00 | |
| 4 | හීරා වත්ත පාර කොන්ක්‍රීට් කිරීම | පේද්දව | 500,000.00 |
| එකතුව | 2,000,000.00 | ||
ග්‍රාමීය ක්‍රිඩාපිටි සංවර්ධන වැඩසටහන - 2018
| අඅ | ව්‍යාපෘතියේ නම් | ග්‍රාම නිලධාරී කොට්ඨාසය | මුදල(රු) |
| 1 | කිරිදිගල්ල ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රිඩාපිටිය සංවර්ධනය කිරීම | කිරිදිගල්ල | 985,436.90 |
| 2 | ලේනව විද්‍යාලයේ ක්‍රිඩාපිටිය සංවර්ධනය කිරීම | ලේනව | 1,788,245.03 |
| 3 | මුදුන්දූව විද්‍යාලයේ ක්‍රිඩාපිටිය සංවර්ධනය කිරීම | හේනෙගෙදර | 1,008,999.67 |
| එකතුව | - | 3782681.6 | |
සංහිඳියා ප්‍රවර්ධනය පිණිස සංවර්ධන සහය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම - 2018
| අඅ | ව්‍යාපෘතියේ නම් | ග්‍රාම නිලධාරී කොට්ඨාසය | මුදල(රු) |
| 1 | යකදුරිපිටිය වාරි ඇල හරහා පාලමක් ඉදිකිරීම | මානපාය | 856213.56 |
| එකතුව | 856213.56 | ||
"සුඛිත පුරවර" කුඩා නගර සංවර්ධන වැඩසටහන - 2018
| අඅ | ව්‍යාපෘතියේ නම් | ග්‍රාම නිලධාරී කොට්ඨාසය | මුදල(රු) |
| 1 | යකල්ල මුකලන්යාය මාර්ගයේ පන්නල පහළගම මාර්ගය කොන්ක්‍රිට් කිරිම | පන්නල | 1767090 |
| එකතුව | 1767090 | ||
පුරාණ විහාරස්ථාන ප්‍රතිස්ථාපනය හා ප්‍රතිසංස්කරණය කිරිම - 2018
| අඅ | ව්‍යාපෘතියේ නම් | ග්‍රාම නිලධාරී කොට්ඨාසය | මුදල(රු) |
| 1 | අයහපත් කාලගුණ තත්ත්වයෙන් හානි වූ ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය කිරීම | හිපව්ව | 800000 |
| එකතුව | 800000 | ||
පුණ්යග්රාම වැඩසටහන ක්‍රියාත්මක කිරීම - 2018
| අඅ | ව්‍යාපෘතියේ නම් | ග්‍රාම නිලධාරී කොට්ඨාසය | මුදල(රු) |
| 1 | ශ්‍රී බෝධිමළු විහාරයේ වැසිකිළි පද්ධතිය ඉදිකිරීම | මානපහ | 400000 |
| 2 | ශ්‍රී මලියදේව දහම් පාසල සඳහා පුස්තකාල අල්මාරි 2ක් ලබාදීම | මානපහ | 50000 |
| එකතුව | 450000.00 | ||
ඌණ සංවර්ධිත දහම් පාසල් ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩසටහන - 2018
| අනු අංකය | දහම් පාසැලේ නම ලිපිනය | ව්‍යාපෘති යෝජනාව | මුදල රු. |
| 1 | ශ්‍රී ධර්මාරක්ෂිත දහම් පාසල , ස්වර්ණ ශෛලබිම්බාරාමය, හිරියාල ලේනව. | දහම්පාසල් උපකරණ මිලදි ගැනීම | 100,000.00 |
| 2 | ශ්‍රී සීලරතන දහම්පාසල, ශ්‍රී සුධර්මාරාම විහාරය, ගල්මුල්ල, ගොකරැල්ල | දහම් පාසල සඳහා ධර්මශාලාව ඉදිකිරිම | 200,000.00 |
| 3 | ශ්‍රී සුමනරතන දහම් පාසල ,ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය ,පොල්කටුව ජනපදය,මඩහපොල | දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරිම | 200,000.00 |
| 4 | ශ්‍රී ධම්මරතනාරාම දහම් පාසල ,ශ්‍රී ධම්මරතනාරාමය, පන්නල, ගලයාය, ඉබ්බාගමුව | දහම් පාසල් වැසිකිළිය අලුත්වැඩියා කිරිම | 200,000.00 |
| 5 | ශ්‍රී ධම්මානන්ද දහම් පාසල ,පුරාණ පොතුගුල් විහාරය, පෙ/ නැලව, ඉබ්බාගමුව | දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරිම | 200,000.00 |
| 6 | ශ්‍රී ධර්ම ප්‍රදීප දහම් පාසල ,ගොපල්ලව පාර,ගොකරැල්ල | දහම් පාසල් සදහා වැසිකිළිය ඉදිකිරිම | 200,000.00 |
| 7 | ශ්‍රී සරණංකර දහම් පාසල , රන්කිරිමඩ රජමහා විහාරය, දොලුව, කුඹුක්වැව | දහම් පාසල සඳහා වැසිකිළි පද්ධතියක් ඉදිකිරිම | 200,000.00 |
| 8 | ශ්‍රී සීලරතන දහම්පාසල, ශ්‍රී සුධර්මාරාම විහාරය, ගල්මුල්ල, ගොකරැල්ල | දහම් පාසල් ගොඩනැගිල්ල සංවර්ධනය කිරිම ( දෙවන අදියර) | 100,000.00 |
| එකතුව | 1,400,000.00 | ||
ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම - 2018
| අඅ | ව්‍යාපෘතියේ නම් | මුදල(රු) |
| 1 | පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය සංවර්ධනය කිරීම | 500000 |
| එකතුව | 500000 | |
ඌණ සංවර්ධිත විහාරස්ථාන වැඩි දියුණු කිරිමේ වැඩසටහන - 2018
| අනු අංකය | විහාරස්ථානයේ නම ලිපිනය | ව්‍යාපෘති යෝජනාව | මුදල රු. |
| 1 | ශ්‍රී සද්ධර්මාරා මය, වැව්සිරිගම, ගොකරැල්ල. | වැසිකිළි පහසුකම් සැපයීම. | 300,000.00 |
| 2 | ශ්‍රී බෝධිරාජාරාමය, කෝන්ගොල්ල, මැල්සිරිපුර. | දාන ශාලාව ඉදිකිරීම. | 300,000.00 |
| 3 | ශ්‍රී බෝධිමළු විහාරය, මානපහ, කුඹුක්වැව. | වැසිකිළි පහසුකම් සැපයීම. | 300,000.00 |
| 4 | ශ්‍රී බෝධිමළු විහාරය, දිවුරුංගල, මැල්සිරිපුර. | පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම. | 300,000.00 |
| 5 | ශ්‍රී ශෛලතලාරාම මහා විහාරය, කිරිබමුණ, ඉබ්බාගමුව. | සංඝාවාසය ඉදිකිරීම. | 300,000.00 |
| 6 | රම්මණ්ඩා පොකුණ විහාරය, කැකිරිහේන්පිටිය, ඉබ්බාගමුව. | ආවාස ගෙය ප්‍රතිසංස්කරණය කිරීම. | 300,000.00 |
| 7 | සුළුගල් රජමහා විහාරය, පහළ පේද්දව, මහමූකලන්යාය. | සංඝාවාසය ප්‍රතිසංස්කරණය කිරීම. | 300,000.00 |
| 8 | ශ්‍රී සුධර්මාරාමය, අරගම, ගොකරැල්ල. | පුස්තකාල ගොඩනැගිල්ල හා ධාතු මන්දිරයේ ඉදිකිරීම්. | 300,000.00 |
| 9 | ශ්‍රී බෝධිරාජ විහාරය, නැෂනල් වත්ත, කිරිදිගල්ල,ඉබ්බාගමුව | නළ ළිදක් ඉදිකිරීම | 300,000.00 |
| 10 | ශ්‍රී විවේකාරාමය මහ විහාරය, ඕමාරගොල්ල, පන්ලියද්ද. | ජලපහසුකම් ලබාගැනීම | 300,000.00 |
| 11 | ශ්‍රී දිඝශෛලාරාමය, කරඹේගල, ඉබ්බාගමුව. | දානශාලාව ප්රතිසංස්කරනය කිරිම | 300,000.00 |
| 12 | ශ්‍රී විමලාරාමය පුරාණ විහාරය,හිද්දන, ගොකරැල්ල. | දානශාලාව ඉදිකිරිම | 300,000.00 |
| 13 | චූලකලෙන් පුරාණ විහාරය, ඉහළ පේද්දව, මහමූකලන්යාය | සංඝාවාසය ඉදිකිරීම. | 300,000.00 |
| එකතුව | 3.900.000.00 | ||