"ගමට පුනරුදය" ජංගම සේවා වැඩසටහන ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව,
ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂිකර්මදෙපාර්තමේන්තුව, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විදුලි බල මණ්ඩලය, ගොකරැල්ල පොලිස් ස්ථානය ඇතුළු කොට්ඨාසයේ සියලු රාජ්‍ය ආයතන එක්ව 2025.11.04,06,08 යන දිනයන්හි නෑඹිලිකුඹුර,හේනෙගෙදර, ම්ඩිගේ දේතිලිඅංග ඹල්අංග යන වසම් වල සිදු කිරීමට නියමිත අතර ආරම්භක වැඩසටහන 2025.11.04 වන දින නෑඹිලිකුඹුර රණමංසලේදී ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ , ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ සහ අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී.


















