කරකට

 කොට්ඨාසයේ රාජ්‍ය ආයතන අතර සුහදතාවය වර්ධනය කර ගැනීම හා යහපත් ශාරීරික සෞඛ්‍ය උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 2019.01.04 දින කොඨඨාසයේ සියළු රාජ්‍ය ආයතන ඒකරාශී කර ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන ලදී. එහිදී ප්‍රධාන අනුග්‍රහය ප්‍රාදේශීය සභාව විසින් ලබාදුන් අතර කණ්ඩායම් 8 තරග වැදුනි. එහිදී ශුරතාවය අභිමංසල විසින් ලබා ගත් අතර අනුශූරතාවය  පාන්ගොල්ල යුද හමුදා කදවුර විසින් ලබා ගන්නා ලදී.

Optimized DSC00072

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම 2018-06-09 දින විවෘත කිරීම ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ සුරතින් සිදුවිය.

childrens day

2018/10/02 දින ලොක් ළමා දිනයට සමගාමීව කොට්ඨාසයේ පෙර පාසල් දරුවන් සදහා විශේෂ ළමා වැඩසටහනක් සංවිධානය කරන ලදී. මේ සදහා පුහුණුව ලත් කණ්ඩායමක් මගින් දරුවන්ගේ රසවින්දනය සදහා නාට්‍යමය උපදේශාත්මක වැඩසටහනක් සිදුකරන ලදී

පුවත් සහ සිදුවීම්

Scroll To Top